අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් විශේෂ පණිවිඩයක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බවයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ කාන්තා දින පණිවිඩය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *