අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඒ අනුව මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම එම තනතුර සඳහා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *