රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ පාකිස්ථානුවන් තම රට අතහැර යෑම ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් එලෙස රට අතහැර යන ප්‍රධාන හේතුව විදේශ රැකියා බවයි.

පාකිස්ථානය නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව 2025 පළමු කාර්තුවේදී පාකිස්තානුවන් 172,000 කට වැඩි පිරිසක් විදේශ රැකියා අපේක්ෂාවෙන් රට හැර ගොස් තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *