පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කර තිබෙනවා.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින්
මෙම යෙදවුම ඔස්සේ රථගාල් ඇති ස්ථාන හා එහි ඇති නැවතුම් සංඛ්‍යාව, දන්සල්, ප්‍රථමාධාර, වැසිකිලි ඇති ස්ථාන මෙන්ම ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථාන සම්බන්ධයෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා
http://posonvandana.lk/ සබැඳිය මඟින් මෙම ජංගම දුරකථන යෙදවුමට පිවිසීමට හැකියි.