මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද(30) පැවැත්වෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජිතයින් විසින් මෙම සංචාරයේදී කරුණු සමාලෝචනය කරනු ලබනවා.

මෙම පිරිස ලබන 07වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *