ලබන 19වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි.

ඊයේ (12) දිනය වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 19, 724දෙනෙක් සොයා ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *