රුසියාවේ කුරිල් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 6.5ක් ලෙස සටහන් වූ මෙය කිලෝ මීටර් 12ක් මුහුදු අභ්‍යන්තරයේ සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *