කොළොඹ වාරයේ සිට කොළොන්නාව දක්වා සම්බන්ධ කරන තෙල් නල මාර්ග 2න් එක් නලයක දෝෂයක් හඳුනාගෙන තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ඉතිරි නල මාර්ගය ඔස්සේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන සැපයීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *