වියට්නාමයේ අප්‍රිකානු සූකර උණ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වියට්නාම් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රට පුරා පළාත් 34න් 28ක මේ වන විට ව්‍යාප්තව ඇති අතර ආසාධිත ඌරන් 30,000කට වැඩි ප්‍රමාණයක් ඉවත්කර ඇති බවයි.

එමෙන්ම එරට රජය විසින් මෙම තත්ත්වය අග්නිදිග ආසියානු රටවල අහාර සැපයුමට බාධාවක් වනු ඇති බවටද අනතුරු අඟවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *