අගමැතියගෙන් වෙසක් දිනයට පණිවිඩයක්

රට නිවැදි පරිවර්තනයකට යොමු කරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා

සිය වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් ඇය සඳහන් කළේ ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුම දෙනාට ආරාධනා කරන බවයි.

මේ වන විට අතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *