අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට්ව හමුවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

මෙහිදී දරිද්‍රතාවය තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාවය ඇතුළු රජයේ ප්‍රමුඛතා රැසක් ගැන සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් හුවමාරු කරගෙනඇත්තේ ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ clean Sri Lanka වැඩසටහන ගැනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *