අධික වර්ෂාපතනයත් සමඟ විවෘත කර තිබූ රාජාංගණය ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර තිබෙනවා.

ඒ ජලාශයේ ජල මට්ටම අඩු වී යාම හේතුවෙන්.

මේ අතර අංගමුව ජලාශයේ සියලුම වාන් දොරටු මේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *