නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මෙම මස 26වනදා ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.
ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය සුනිල් හඳන්නෙත්ති එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම කර්මාන්තශාලාව මඟින් මාර්තු 26වනදා සිට පරිභෝජනය සඳහා ලුණු වෙළදපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.