අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *