පසු ගිය සතියේ ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන්.

ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය රෆාහි ප්‍රධාන භූමි මෙහෙයුමක් දියත් නොකළ යුතු බවයි.

එමෙන්ම ඇමරිකාව සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ බෝම්බ 1800ක් සහ 1700ක් දෙවරකට නැව් ගත කිරීමට තිබූ බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *