ප්‍රසිද්ධ ඇමරිකානු ගායක Aloe Blacc අද (10) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

ඒ විද්‍යා සහ තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනාවකට බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරීමට ඔහු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *