සංක්‍රමණික වැටලීම් වලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොස් ඇන්ජලීස්, සැන්දියාගේ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත යොදවා ඇති ජාතික ආරක්ෂක ඒකක විරෝධතාකරුවන් පාලන කිරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *