පසුගියදා ඇමරිකාවේ තහනම් වූ TikTok යෙදවුමට පිවිසීමට එරට ජනතාවට නැවත හැකි වී තිබෙනවා.
එරට විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ජාතික ආරක්ෂාවට පවතින තර්ජනය හේතුවෙන් ඇමරිකාව තුළ TikTok යෙදවුම තහනම් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.