ඇමරිකාවේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විසින් පිරිනමනු ලබන අධ්‍යන අවස්ථා සහ වෘත්තීය අවස්ථා නිසා මෙම වැඩිවීම පෙන්නුම් කරන බවයි.

එම වැඩි වූ පිරිස් හේතුවෙන් ජාතීන් දෙක අතර ශක්තිමත් අධ්‍යාපනික සබඳතා පිළිඹිබු වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *