ඇමරිකානු ජනපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර ඊයේ (12) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Biden ඇමරිකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට සහ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි.

එමෙන්ම එහිදී ඊශ්‍රායල අගමැතිවරයා තම රටට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *