ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිඳු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය කිලෝමීටර 130ක් ගැඹුරින් සිඳු වී ඇති බවයි.

පකිස්ථානයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ද මේ හේතුවෙන් කම්පනය සිඳු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *