ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය සිදුවී ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූ කම්පනය ඇති වූ බවයි වාර්තා වන්නේ.

භූ කම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *