නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක් වන පැපුවා නිව්ගිනියාහි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රික්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොළ්ව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.
භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(rednews.lk)