මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15 වනදායින් පසුව අවලංගු කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට පෙර ස්ථිර අංක තහඩු ලබාගන්නා ලෙසයි.

එමෙන්ම දෙසැම්බර් 15 වනදායින් පසුව තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන වාහනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *