මියන්මාරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ න්කම්පනය පොලව මට්ටමේ සිට කිලෝමීටර් 20ක් පමණ ගැඹුරට ඇතිවී ඇති බවයි.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් කිසිඳු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)