බුත්තල සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර අද (11) උදැසන සොයාගෙන තිබෙනවා.

ඒ ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබියදීයි.

මේ වන තෙක් මෙම ඇතාගේ මරණයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *