Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව අවසන් වටයට තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර fast -track අවස්ථා 03කම අවසන් වටයට තේරී පත්වී තිබෙනවා.

මේ හේතුවෙන් ඇයට Miss World තරගාවලියේ ඉහළ ස්ථානයකට පත්වීමට ඇති හැකියාව ඉහළ යන බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *