2025 අප්‍රේල් මස 07වනදා දහවල් 12.12ට සුළු මොහොතකට තමන්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා.
ඒ කොළඹට සූර්යා එකඑල්ලේම මුදුන්වීම හේතුවෙන්.