2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළව අයදුම්පත් හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2025 අගෝස්තු 04ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *