ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඉවත් වීමට ආර්ජන්ටිනා ජනාධිපති තීරණය කර තිබෙනවා.
ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින්.
ඔහු චෝදනා කරන්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුධ සාර්ථකව පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් බවයි.