ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතරින් එක් අයෙක් වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මිය යන විට 97වන වියේ පසුවූවා.
1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන මොහු, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.
ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසාද වන අතර ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැති බවයි වාර්තා වන්නේ.