ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක්ට අධික පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වර්ත් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබිම් සිදුවන අතර වැඩි පිරිසක් තුවාල ලැබූ හා මියගිය සිදුවීම මෙය වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *