ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට
අල්ලසක් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්…