පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් අත්අඩංගුවට
හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී අධිබලැති C4 නමැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් රැගෙන ගිය ලොරී රථයක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින්ය. පොලීසිය…