පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකට ස්ථාන මාරු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව මාරු…