තණමල්විල තවත් රිය අනතුරක්
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය…
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නිල සංචාරයක් සඳහා ඊයේ (25) දිවයිනට පැමිණ තිබෙනවා. එහිදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඔහුවේ පිලිගෙන ඇති බවයි වාර්තා වන්නේ.…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා…
කොළඹ ප්‍රදේශ රැසකට අද (25) පෙරවරු 8.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක්…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
මාතර බුවුන්සිල් ප්‍රදේශයේ අක්කර 15ක ඉඩමක් මිලියන 50 ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබෙනවා. එහිදී බැසිල් රාජපක්ෂ…
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මාසයේ 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ අද (23) පැවති මාධ්‍ය…
ලබන 20 වනදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ…
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ රත්මලාන පිහිටි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි. සිය සේවය ස්ථිර…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාශනය කිරීමේ පනත ප්‍රකාරව නම මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර…