ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ වෙඩි තැබීමකින් 26ක් ජිවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 150දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල…