අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් වුණා. එහි…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් වුණා. එහි…
මධ්‍යම – නැගෙනහිර සහ අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබෙනවා. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යත්‍රා කරන…
එළඹෙන මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීමට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ…
2025 වසර ආරම්භයේදී මෙරට තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි දැඩි අවදානයක් යොමු වන බවයි වාර්තා…
මේ වන විට ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි…
විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ”පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (20) හෝමාගම පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.06ක් ලෙසයි. WTI වර්ගයේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69.22ක් ලෙස සටහන්ව තිබෙනවා.
එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අගමැති ධූරය හිමි වන්නේ වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ…
සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වෝනියෝ අද (20) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. සවෝමා හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර ඔහු මෙරරට පැමිණීමට…
හදිසියේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඊයේ (19) යාපනයේ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. යාපනය පෞද්ගලික රෝහලේ…