ඉදිරි සතියේ පළාත් කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය…
ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය…
අගමැති නරේන්ද්‍ර මෝදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 22 සිට 23 දක්වා රුසියාවේ කසාන්හි පැවැත්වෙන 16 වෙනි BRICS සමුළුවට සහභාගී වීමට නියමිතයි. රුසියාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන BRICS සමුළුවෙහි සාමාජික…
එළඹෙන මහ මැතිවරණයට අදාළව පැමිණිලි 290ක සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ එම පැමිණිලි සියල්ල නීති උල්ලංඝණය කිරීමට…
රටේ පවතින ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමන් සමඟ සිටි පළපුරුඳු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අද (17) කොළඹ මල් පාරේ පිහිටි නව…
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර වත්තේගම අධ්‍යාපනය කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කිරීමට මධ්‍යම පළාත් අණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.…
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවී තිබෙනවා. එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව කරුණු කාරණා රැසක් සාකච්ඡා කර…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් අද (17) දින නම් කර තිබෙනවා. අද රජයේ නිවාඩු දිනයක් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු…
වප් පුර පසළොස්වක පොහොය අදට (17) යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැළකෙනවා. ඒ වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක මෙන්ම කථින චීවර…
නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අද (16) නිවේදනය කළා. ඒ අනුව එහි මුල් 05 අතරට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා. ඔහු මේ වන විට 05 වන…
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම වෙඩි තැබීම අද (16) දහවල් 3ට පමණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා…