යටගිය ඝාතන සිද්ධීන් රැසක් යලි කරළියට
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැනට…
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැනට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.91ක් ලෙස සටහන් වුණා.…
තමා දේශපාලනයෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. දේශපාලඥයන් කිසිදිනක විශ්‍රාමයාමක් සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත්…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් මඟින්…
අද (16) සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කරන සාකච්ඡා සඳහා ඔවුන් කැඳවා ඇති…
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සහ නොවැම්බර් 4 වනදා දිනවලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල…
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමානායක වෙත පැළඳවීම ඊයේ (15) සිදු කළා. ඒ ජනාධිපති…
2024 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා කියා සිටියේ එම මනාප අංක තේරීම්භාර…
2025 වසරේ ජනවාරි 17 වනදා අවසන් වීමට නියමිතව තිබූ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දමා තිබෙනවා. ඒ අනුව තෙවන පාසල් වාරය මෙන්ම 2024 අධ්‍යන වර්ෂය 2025 ජනවාරි 25 වනදා…
මාතර – කැකනදුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි. ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි…