කාන්තා ලෝක කුසලානයේ ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (09) පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ…
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (09) පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ…
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ Po Lang පුහුණු රුවල් යුධ නෞකාව නිල සංචාරයක් සදහා කොළඹ වරායට ඊයේ (08) පැමිණ තිබෙනවා. Sail Training vessel වර්ගයට අයත් මෙම පුහුණු රුවල් යුධ…
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන්…
මෙම සතියට අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය දැක්වෙන්නේ රු.237 – රු.269…
රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීම ඇතුළු චෝදනා 2කට වරදකරු වූ නීතිඥවරයෙක්ට වසර 8ක් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. එමෙන්ම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය…
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මේ වන විට මිල්ටන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපා ඇත්තේ හෙලීන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින කිහිපයක් ඇතුළතයි.…
සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (08) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම්දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර භාවිතා කිරීම තහනම් වන බැවින්. එම මුද්දර අවලංගු…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව යළි සමාලෝචනය කිරීමට තීරණය කර තිබෙන බව ඊයේ (07) රැස්වූ සමාලෝචන කමිටුවේදී ප්‍රකාශ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු සමාලෝචනය…
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මේ වන තුරු තැපැල් ඡන්ද අයැදුම්පත්…