ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක අධාරයක්
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක අධාරයක් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර…
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක අධාරයක් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර…
විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට අධික…
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට (07) වසරක් ගත වනවා. පසුගිය ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟම දෙපාර්ශවයන් අතර මෙම යුද ගැටුම් ආරම්භ වුණා.…
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව සඳහා 163…
අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයන් 40 දෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හංවැල්ල ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ චීන ජාතිකයන් 30 දෙනෙක්, ඉන්දීය ජාතිකයන් 04 දෙනෙක් සහ තායි…
උප්පැන්න සහතිකය නොමැති දරුවන් හට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වනවා. පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන…
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03)…
ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කළා. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක…
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ එමනිසා එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙසයි. එමෙන්ම අත්,…