බොර තෙල් මිල යළි ඉහළට
මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…
මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.…
මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) පවත්වා තිබෙනවා. එහිදී හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙන බවයි…
මෙරට මී උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. ඒ අනුව මී උණ රෝගීන් 7500ක් පමණ සංඛ්‍යාවක් වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙන…
පසුගිය මාස කිහිපයේ මෙරට පැවති වීසා ගැටලුවට අදාළ විගණන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විගණකාධිපති W. P. C. වික්‍රමරත්න සඳහන් කළේ නව පාර්ලිමේන්තුව…
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සියලුම ගුවන් ගමන් ලබන 7 වනදා දක්වා අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඒ ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන්…
ලෝක අමාද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව…
මැද පෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලද 03%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.56ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොර…
පොලීසිය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉදිරි මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස්…