ප්‍රවාහන බහාලුම් ගාස්තු පහළට
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම ගාස්තුව 4%කින් අඩු කර…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම ගාස්තුව 4%කින් අඩු කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔවුන් අද සිට 4 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. එම කණ්ඩායමේ…
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලූෂා බාලසූරියව පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඇය මේ වන…
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (01) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අද (01) සිට ලබන 8 වනදා දක්වා එම…
මෙම වසරේ අගෝස්තු මාසය වන විට වෙළඳ භාණ්ඩ ඉපයීම ඇමරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා 9.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව සඳහන් කළේ එය මේ වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය…
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමාපියන් පවසනවා. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ඔක්තෝබර් 2-4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්…
බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (01) දහවල් කාලය වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මින් පෙර පොලිස්පති ධූරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් හට අධිකරණය මඟින් එම…
මහා බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන්ව ඇත්තේ රු.295.8071ක් ලෙසයි. එහි විකුණුම් මිල…