වත්මන් ජනපතිට ලෝක බැංකුවේ සහයත් හිමිවෙයි
ලෝක බැංකුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා. අද (26) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ බව නිවේදනය කළා.
ලෝක බැංකුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා. අද (26) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ බව නිවේදනය කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරි මහා මැතිවරණයේදී දිස්ත්‍රික් සියල්ලටම තරග වැදීමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. එහිදී ඔහු කියා සිටියේ…
මේ වසර සහ ලබන වසර සඳහා මහ කන්නයේ වී ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු.15,000 සිට රු .25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස්…
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටියව අද (26) පත් කර තිබෙනවා.
ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි සුළි කුණාටු අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම සුළි කුණාටුව හෙලෙන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ. එම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී…
ඉකුත් ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දය භාවිතා කළ රජයේ සේවකයන්ට ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද හිමිකම ලබාදීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා. එහෙත් ජනාධිපතිවරණයේදී තැපැල්…
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු මෙම ඉල්ලා අස්වීම ලිපියක් මගින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙසැම්බර් 31 වනදා දක්වා ගෑස්…
නැගෙනහිර අහසේ හෙට (27) වල්ගා තරුවක් නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා. ඒ වසර 80,000කට පමණ පෙර පෘතුවියට දිස්වූ වල්ගා තරුවක් බවයි වාර්තා වන්නේ. අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන්…
රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයේදී අනුගමනය කරන නීති රීති වෙනස් කරන බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා. යුක්‍රේනය ඇතුළු න්‍යෂ්ටික අවි නොමැති සහ න්‍යෂ්ටික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙක්ට සිය විශ්‍රාම වැටුප් අහිමි වන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීමත් සමඟ 2020 මහා මැතිවරණයෙන් තේරී පත්වූ නවක…