සාමකාමී බව ඉදිරියටත් රැකගන්න – මැතිවරණ කොමිසම
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සාමකාමී බව ඉදිරියටත් රැකගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉල්ලීමක් කර තිබෙනවා. මේ වන විට ජනාධිපතිවරණයට අදාළව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක්…