Author: Team Red

ජාතිවාදයට, ආගම්වාදයට කිසිදු ඉඩක් නැහැ – අනුර

තම පාලනයක් යටතේ ජාතිවාදයට, ආගම්වාදයට සහ ගෝත්‍රිකවාදයට කිසිදු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා. අද (18) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන…

සියලුම සුරාසැල් දින දෙකක් වැසෙයි

දින දෙකක් පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන්. ඒ අනුව ලබන 21 සහ 22 යන දිනයන්වල…

ඕනෑම චෝදනාවකට මුහුණ දීමට තමන් සුදානම් – නාමල්

රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් නොකළ බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ තම නිර්දෝශිභාවය ඔප්පු කිරීමට තමන් සුදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ අද…

පාසල් නිල ඇදුම් ජනවාරි 20ට පෙර සිසුන්ට

පාසල් නිල ඇදුම්වල පළමු තොගය ලබන නොවැම්බර් 13වනදා මෙරටට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. අදියර තුනක් යටතේ ලැබෙන නිල ඇදුම් තොගයේ අවසන් තොගය දෙසැම්බර් 20 වනදා මෙරටට…

කමිඳුගෙන් ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. එහිදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එම ශතකය…

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දෙමව්පියන් විරෝධතාවයක

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (18) දෙමව්පියන් විරෝධතාවයක නිරත වුණා. ඒ පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත්කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ…

අද ඩොලරයට සිදුවුණ දේ මෙන්න

මහ බැංකුව විසින් අද (18) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව මේ වන විට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබෙනවා. ඒ අනුව එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 307ක් ලෙසයි.

ලෙබනනයේ ප්‍රහාර රැසකින් හිස්බුල්ලා සාමාජිකයින් 09ක් මරුට

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ පිපිරීම් රැසකින් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් 09 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමගින් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. එමෙන්ම…

ජාති, ආගම් භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය කරනවා – සජිත්

ජාති, ආගම්, පක්ෂ හා කුළභේද නොතකා ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. හෙට්ටිපොළ ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජන රැලියකට සහභාගී වෙමින් ඔහු…

2024 ජාත්‍යන්තර රූ රැජින කිරුළ ලංකාවට

ජාත්‍යන්තර රූ රැජින තේරීමේ Miss inteational – 2024 තරඟාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත්වලදී පැවැත්වුණා. ඒ පසුගිය (09) වනදා සිට ඊයේ (16) දක්වා රටවල් 20ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාව නියෝජනය කළ…