ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් කරන බව රනිල් කියයි
ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් කරමින් ආර්ථිකය ශක්තිමත් කරන බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. ඊයේ වැල්ලවායේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.…
ඉදිරියේදී රුපියල තවත් ශක්තිමත් කරමින් ආර්ථිකය ශක්තිමත් කරන බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. ඊයේ වැල්ලවායේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.…
මේ වන විට යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 226ක් දක්වා ඉහළගොස් තිබෙනවා. එයින් තවත් පුද්ගලයින් 80 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යාගී සුළි කුණාටුව…
රටට අවශ්‍ය ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) හබරාදූවේ…
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිහිපයක් හුවමාරු වීම නිසා මෙලෙස එම…
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට (17) යෙදී තිබෙනවා. ”රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩි දියුණු කිරීම” මෙවර එහි තේමාවයි. ලෝක රෝගී සුරක්ෂිතතා දිනය නම් කර ඇත්තේ රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්,…
පල්ලෙකැලේ එළිමහන් කඳවුරෙහි වසර 11ක් පුරා රඳවා සිටි රැඳවියෙක් පළාගොස් තිබෙනවා. මෙලෙස පළාගොස් තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ. වසර 11ක් පුරා සිරගතව සිටි එම රැඳවියා…
රක්ෂිත බවට පත්කර ඇති පාරම්පරික වගා ඉඩම් නැවත වරක් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. ඔහු මේ බව කියා…
පුනරුත්ථාපන කාර්යංශය විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. කාන්තාවන් සිය දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වව්නියාව ප්‍රදේශයේයි. මෙම මධ්‍යස්ථානය…
ආර්ථික, සමාජ හා දේශපාලන විප්ලවයන් සාමකාමීව ගෙන යාම සඳහා තමන් සහයෝය ඉල්ලා සිටින බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15)…
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සහ ආරක්ෂාව සඳහා මෙවර පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා. මේ සඳහා මීට පෙර පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට…