Author: Team Red

අගෝස්තු මස සිට වාහන ආනයනයට අවසර

එළඹෙන අගෝස්තු මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඔහු කියා සිටියේ මූලික අදියරයේදී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසර…

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 100,000ක ත්‍යාගයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය මංගල ශුරතාවය දිනා ගැනීමට ඊයේ (28) සමත් වුණා. එමනිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. ප්‍රබල ඉන්දියාව සමඟ ඊයේ පැවති…

LTTE තහනම තවදුරටත්

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානයට පනවා තිබෙන තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ජූලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා බවයි වාර්තා වන්නේ. මෙම තහනම දීර්ඝ කර ඇත්තේ…

ගුරු වෘත්තිය සඳහා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ ගැටළුවක්

ඉදිරියේදී ගුරු වෘත්තිය සඳහා ඩිප්ලෝමාධාරීන් සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවයි. එමෙන්ම…

ලොව පුරා උෂ්ණත්වය ඉහළට

වාර්තාගත අයුරින් ලොව පුරා උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්…

ශාරුක් ඛාන්ගේ රුව රන් කාසියක්

පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් ශාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක් ඔහුට පිරිනමා තිබෙනවා. එමෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චෙක් ජනරජය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවලද ඔහුගේ…

වැසි තත්ත්වය තරමක වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (27) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 187,150ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 23,400ක්…

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ නැගෙනහිර මලුකු පළාතේ අද (26) උදෑසන රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය මුහුදු පත්ලට කිලෝමීටර් 170ක් ගැඹුරින් සිදුව ඇති බවයි…

පැරිස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් අදින් ඇරඹෙයි

2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) නිල වශයෙන් ආරම්භවීමට නියමිතව තිබෙනවා. මේ සඳහා ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් තම මව් රට නියෝජනය කිරීම සඳහා ප්‍රංශයට පැමිණ…