පාන් මිල පහළට
පාන් ගෙඩියක මිල රු.10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළා. (rednews)
පාන් ගෙඩියක මිල රු.10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කළා. (rednews)
024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වනදා සිදු කිරීමට නියමිත බවයි…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (25) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 298.94ක් ලෙස සටහන් වුණා. ඩොලරයේ විකුණුම් මිල සටහන්…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට (26) ප්‍රකාශයට…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. (rednews)
ප්‍රංශයේ පැවැත්වෙන 33 වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ වන විට…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන බවයි…
මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන බසවක්කුලම වැවේ වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වහාම නවත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ මූලිකත්වයෙන්…
ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතු වී ඇති විවිධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇති බව වාර්තා වනවා. එක් පිරිස් රනිල් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා අවසන් වූ ලෝක කුසලාන…